2024 කුලි සුරදූත බාලික මහා විද්‍යාලයේ ශිශ්‍ය නායක නිල 2024 කුලි සුරදූත බාලික මහා විද්‍යාලයේ ශිශ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවය

10.jpeg
WhatsApp Image 2024-03-16 at 8.48.32 AM 1.jpeg
WhatsApp Image 2024-03-16 at 8.48.55 AM.jpeg
IMG-20240314-WA0112.jpg
10.jpeg
බාලදක්ශ නිල ලාජන  පැලැදවීම

බාලදක්ෂ කණ්ඩායම...

ත්‍රිකුණාමලයේ පැවති ජාතික බාලදක්ෂ ජම්බුරිය සඳහා අප විද්‍යාලයේ බාලදක්ෂයින් සහභාගී විය සහ 2023 වසරේදි බාලදක්ශ නිල ලාජන  පැලැදවීම සිදු කෙරුණි.

 

Latest News

විශිශ්ට ජයග්‍රහණයක්

ජනනි ධනංජන ලෝක ග්‍රෝන් ෆ්‍රී මලල ක්‍රීඩා පැරා ඉසව්වෙන් මීටර් 100 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර මොරොක්කෝවේ පැවති කාන්තා T47 දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමට පුද්ගලික හොඳම දක්ෂතාව (මීටර් 5.23) ද දිනා ගත්තාය.

ගරු මරියා ගොරෙත්ති විදුහල්පති තුමියගේ විශ්‍රාම ගැනීම

කුලි/හෝලි ඒන්ජල්ස් බාලිකා විද්‍යාලයේ 2021 සිට 2024 දක්වා 7 වැනි විදුහල්පතිනිය ලෙස කටයුතු කළ ගරු මරියා ගොරෙත්ති විදුහල්පතිතුමිය අද විශ්‍රාම යයි. අප පාසලේ දියුණුව වෙනුවෙන් ඔබ දක්වන කැපවීම අපි බෙහෙවින් අගය කරමු. ඔබට නිදුක් නිරෝගී සුවය සහ ප්‍රීතිමත් විශ්‍රාම දිවියක් ප්‍රාර්ථනා කරමු. ආදරණීය විදුහල්පතිතුමියනි  ඔබට දේවාශිර්වාදය ලැබේවා.
 

පොසොන් බැති ගී ප්‍රසංගය

කුලි  හෝලි ඒන්ජල්ස් බාලිකා විද්‍යාලයේ බෞද්ධ සංගමය  විසින් පොසොන් පොහොය නිමිත්තෙන් කවි බණ දේශනාවක් සහ පොසොන් බති ගී වැඩසටහනක් සංවිධානය කර තිබුණි. පාසලේ සංගීත අංශයේ මඟපෙන්වීම යටතේ භක්ති ගී සඳහා ගුරුවරුන් සහ සිසු සිසුවියන් සහභාගී විය.

නිවාසන්තර ක්‍රීඩා උලෙල...

2024  සුරදූත බාලිකාවන්ගේ නිවාසන්තර ක්‍රීඩා උලෙල ඉතා උත්කර්ශ්වත් ආකරයට පැවැත්වුනි. එහිදී ඒන්ජල් නිවාසය ප්‍රථම ස්ථානය ලබා ගත් අතර කාමේල් නිවාසය අනුශූරතාව ලබා ගත්තේය.

බාලදක්ෂ කණ්ඩායම...

ත්‍රිකුණාමලයේ පැවති ජාතික බාලදක්ෂ ජම්බුරිය සඳහා අප විද්‍යාලයේ බාලදක්ෂයින් සහභාගී විය සහ 2023 වසරේදි බාලදක්ශ නිල ලාජන  පැලැදවීම සිදු කෙරුණි.