| පාසල ආරම්භ වූ දිනය | 1955.03.01 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1992.06.09 |
| ජාතික පාසලක් වූ දිනය | - |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 17255 |
| සංගණන අංකය | 17500 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 2 2/1 |
| පාසල පිහිටි පළාත | වයඹ පලාත |
| දිස්ත්‍රික්කය | කුරුනෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | කුලියාපිටිය බටහිර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කුලියාපිටිය |
| ග්‍රාම සේවක වසම | කුලියාපිටිය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | - |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 47 |
| 2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 1650 |
| 2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 85 |
| පාසලේ වර්ණය | නිල්,කහ |









