දැක්ම
සහ
මෙහෙවර
"ප්‍රශස්ත අධ්‍යාපනික,ආධ්‍යාත්මික හා ජීවන කුසලතාවයෙන් සපිරි විශිෂ්ට කාන්තාවන්"
සමබර අධ්‍යාපන ව්‍යවහාරයන් සදහා අවකාශය සලසමින් අධ්‍යාත්මීක ගුණ වගාවට මග පාදමින් හෙට ලොව ජය ගැනීමට අවැසි ජීවන කුසලතා ලබා දෙමින් විශිෂ්ට කාන්තාවන් ලොවට දායාදා කිරීම සුරදු බාලිකා විදු මාතාවගේ උතුම් වූ මෙහෙවරයි.









