2024 කුලි සුරදූත බාලික මහා විද්‍යාලයේ ශිශ්‍ය නායක නිල 2024 කුලි සුරදූත බාලික මහා විද්‍යාලයේ ශිශ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවය

10.jpeg
WhatsApp Image 2024-03-16 at 8.48.32 AM 1.jpeg
WhatsApp Image 2024-03-16 at 8.48.55 AM.jpeg
IMG-20240314-WA0112.jpg
10.jpeg

1955 -1971
මේරි.ලුසී කන්‍යා සොයුරිය
රෝමානු කතෝලික කුමරි විදුහල ලෙස පූර්ණ බාලිකා පාසලක් ලෙස පාසල ආරම්භ කිරීම සිදුවිනි.

 

1972-1983
මේරි ජුලියා කන්‍යා සොයුරිය

 

1984-1995
මේරි ජසින්තා කන්‍යා සොයුරිය
කුලි රෝමනු කතෝලික බාලිකා මහා විද්‍යලය ලෙස පාසලේ නම වෙනස් වීම සහ උසස් පෙල පන්ති ආරම්භ කිරීම මෙතුමියගේ කාලයේදි සිදුවිය.

 

1996-2009
මේරි පැට්‍රික් කන්‍යා සොයුරිය
ඵලදායිතා සංකල්පය  හෙවත් පස්විද සංකල්පය ආරම්භ කිරීම තුලින් හරිත ඵලදායිතා පාසලක් ලෙස ලංකාවෙන්ම ප්‍රතම ස්ථානය ලබාගනිමින් ස්වර්ණ සම්මානය ජයග්‍රහනය කරන ලදී.

 

2009-2014
මේරි බියෙට්‍රිස් කන්‍යා සොයුරිය
පරිසර හිතකාමී සහ සංරක්ශන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් මධ්‍යම පරිසර අධිකාරිය මගින් සංවිධානය කල හරිත සම්මාන උලෙලේදී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. විශය බාහිර කටයුතු කරා සිසුන් මෙහෙයවමින් ඔවුන්ගේ කුසලතා වැඩිදියුනි කර ගැනීමට ඉඩ ප්‍රස්තාව සැලසුනි.

 

  2014-2021
මේරි කාමේන්  කන්‍යා සොයුරිය
ශිශ්‍යත්ව,අපොස සාමන්‍ය පෙළ , උසස් පෙල ප්‍රතිඵල ඉහළ නැංවීම සදහා විවිධ වැඩසටහන් ආරම්භ කෙරුණි.

 

2021-2023
මේරි මරියා ගොරෙත්ති කන්‍යාසොයුරිය
පාසල් තූර්ය වාදක කන්ඩායම සංවර්දනයට කටයුතු කර ඇත.