ගනිත මිනිත විද්‍යා කලා දැනුම් දී
සිසු නැන කැල බල පහදන
සහජ කුසලතා පුබුදන
කුලියාපිටිය සුරදු බාලිකා විදුහලේ
යස කිතු ගොස රැකුම අප අතේ
ගුන මිනි බරනින් නිරතුරු සැරසී
ගුරු දෙගුරුන් ඔවදන් අනුව හැඩ ගැසී
දෙස බස රැස නංවන්නට
හැම බාදක ජය ගන්නට
කිසිවකට නොබා ඉදිරියටම යව්
තොටිල්ල පදවන්නෝ ලොව සියත අතට ගන්නෝ
මුලු ජාතිය පොහොනි කරන්නෝ
ඒ බව සිහියට නගා
ඉගෙනුම මුල් තැන තබා
ප්‍රගති මාවතේ පියවර තබමු පස නොබා
ගනිත මිනිත....









