කුලියාපිටිය
2024 කුලි සුරදූත බාලික මහා විද්‍යාලයේ ශිශ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවය පසුගියදා ඉතා උත්කර්ශවත් ලෙසට පැවැත්වුනි
සුරදූත බාලිකාවේ ශිශ්‍ය භට කන්ඩය පී.ඒ.සී කුමාරි ගුරුතුමිය විසින් ආරම්භ කරන ලද අතර 2023/2022 වසර වලදී ඔවුන් සුරදූත බාලිකාවට මහත් අභිමාන්‍යක් අත් කරදෙමින් ශ්‍රී ලංකාවෙන්ම හොදම ශිශ්‍ය භට කන්ඩයට හිමි සම්මානය ලැබුවේය.