2024 කුලි සුරදූත බාලික මහා විද්‍යාලයේ ශිශ්‍ය නායක නිල 2024 කුලි සුරදූත බාලික මහා විද්‍යාලයේ ශිශ්‍ය නායක නිල ලාංජන පැලදවීමේ උත්සවය

10.jpeg
WhatsApp Image 2024-03-16 at 8.48.32 AM 1.jpeg
WhatsApp Image 2024-03-16 at 8.48.55 AM.jpeg
IMG-20240314-WA0112.jpg
10.jpeg
සංගීත කණ්ඩායම

සංගීත කණ්ඩායම

අපේ සංගීත ගුරුවරයා වන ධම්මික හේරත් මහතා අතින් පාසල් සංගීත කණ්ඩායම පසුගියදා ආරම්භ කළා. ඉතා කෙටි කාලයකින් සිසුන් පුහුණු කළ නමුත් ඔවුන්ගේ වෙහෙස මහන්සි වී සාමූහික උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික ප්‍රසංගයේදී හොඳින් දස්කම් දැක්වීමට ඔවුන්ට හැකි විය. 

කේ.ඒ ප්‍රමෝදිකා විශවනී
පී.චමලි දෙව්මිනි උමයා
ඩබ්.හශිනි සාරා
වී.ජී. වාසනා සුමුදු
එස්.මහීශා උමයංගී