2022 වසරේදී පලමු වරට කුලි සුරදූත බාලිකා විද්‍යලයේ ශිශ්‍ය භට ඒකකය ආරාම්භ කරන ලදී. එයට සිසුවියන් 25 ක් තෝර ගත් අතර පොලිස්පති කොස්තාපල් මධුභාස්ශිනි මහත්මිය සහ පී.එස් ඒ කුමාරි ගුරු මහත්මියගේ කැපවීම හා මනා පුහුනුව යන සංකලනය හේතුවෙන් දිවයිනේ පලමු වරට ලබා දෙන සම්ත් ලංකා පොලිස්පති කුසලානය දින ගැනීමේ ගෞරවය සුරදු බාලිකාවන් විසින් ලබාගන්නා ලදී..
2022 සමස්ත ලංකා තරාගාවලිය - ප්‍රථම ස්ථානය
භට නිවාස්න පරීක්ශනය
විවිධ ප්‍රසංග පරීක්ශනය
2023 සමස්ත ලංකා තරාගාවලිය - ප්‍රථම ස්ථානය
භට නිවාස්න පරීක්ශනය - ප්‍රථම ස්ථානය
ඝන සරභ පරීක්ශනය - ප්‍රථම ස්ථානය
ඉදිරිපත් කිරීමේ පරීක්ශනය - ප්‍රථම ස්ථානය
හොදම ආත්ම විශ්වාසි ශිශ්‍ය භටවිය - ප්‍රථම ස්ථානය









