- 2021 වසරේදී ආසියානු පැරා ඔලිම්පික් ක්‍රීඩා උලෙලේදී ඩබ්ලිව් ඒ ජනනි ධනංජනා ක්‍රීඩිකාව 100මීටර්,200මීටර්,දුර පැනීම යන ඉසව් වලින් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබීය.
- ඉන්දියානු ජාතික පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා උලෙලේදී ඩබ්ලිව් ඒ ජනනි ධනංජනා ක්‍රීඩිකාව දුර පනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනා ගනු ලැබීය.









